Link List

Wednesday, June 17

භයානක ලිංගික ඉරියව් ගැන විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ලිංගිකත්වය කියන්නෙ කතා නොකළ යුතු "කළු" මාතෘකාවක් ලෙසයි අපේ රටේ බොහෝ දෙනා මතු පිටින් දක්වන ප්‍රතිචාර වලින් හැඟෙන්නෙ. නමුත් මේ ලෝකයේ සතුන්ට මෙන්ම ගස් වැල් වලටත් තම පරපුර පවත්වාගෙන යන්න ලිංගිකත්වය නැතුවම බැහැ.


 පිරිමි සහ කාන්තාවන් ලිංගිකව එක්වීමේදි නොයෙක් ඉරියව් ඒ සඳහා භාවිතා කරනව. මේ අතුරින් "Woman on Top" සහ 'Cowgirl' Position (පුරුෂයා මත කාන්තාව හිඳිමින් ලිංගිකව එක්වීමේ ආකාර දෙකකි) භයානක බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙම ඉරියව්ව හේතුවෙන් ලිංගේන්ද්‍රිය ආශ්‍රිත බිඳීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි මෙම විද්‍යඥයින් පෙන්වා දෙන්නේ.
https://go.oclasrv.com/afu.php?id=1390866

No comments:

Post a Comment