https://go.oclasrv.com/afu.php?id=1390866

අතුරුදන් බවට සැක පළවූ අර්ජුන් ඇලෝසියස් මහතා අද උදේ 8.30 ට පමණ නීතීඥවරු සමග කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඔහුට කොමිසමේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසි භාර දීමට නොහැකිවූ නිසා ඔහු අතුරුදන් බවට සැක පළවී තිබුණි.
ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන්
ඇලෝසියස් ගැන මේ වනවිට තොරතුරු නැතැයි ජනාධිපති කොමිසම වෙත අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතා ඊයේ දැනුම්දී තිබේ. ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැඳුම්කර කොමිසමේ නිලධාරීන් උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ඔහු දන්වා ඇත.
ඇලෝසියස්ගේ කාර්යාලයට හා නිවසට ගියත් ඔහුව සම්බන්ධ කර ගැනීමට බැරිව ඇත.ඒ අනුව ඔහුව කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි කොමිසම විසින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට පැවැසීය.අර්ජුන ඇලෝසියස් මහතාට එළැඹෙන සදුදා (11) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.ඔහු විදේශයකට පළාගියේද යන සැකය මතුව ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ
Why pick a good domain name for your blog
How to pick a good domain name for your blog
- Use Keywords: Use keywords in the domain name that describe your site (if it makes sense). The domain name should suggest the nature of your product or service. A good domain name describes exactly what the site is about. It is important for a visitor to get an idea of what the website is about just by looking at the domain name. For example, if your site is about antiques and collectibles then try to get a domain name like “www.antiques.com” or “www.collectibles”.com not “www.foobar.com”.
- Easy to remember: A domain name should be easy to remember becuase your visitors will want to type in the domain name in the web browser for revisits and if they can’t remember the domain name then you run the risk of losing potential traffic. It is also easier to spread the word of mouth when the domain name is easy to remember.
- Keep the domain name short: A domain name should be short with less than 10 characters. It also helps the “Easy to remember” point when the name is short. Although, these days it’s incredibly hard to get domain names that are short. Basically you don’t want to end up with a super long domain name like “www.thisisareallybadexampleofdomainname.com”. When the name gets too long it gets confusing and the name can be easily mistyped in the browser.
- Use hyphens if needed: Use hyphen (-) in between the words if needed for your domain name. If “www.domainname.com” is taken then you can try “www.domain-name.com”. Using hyphen(s) in between the words sometimes help to improve readability. It can also help in the Search engine rankings.
- Make it easy to type: Try to get a domain name that is easy to type (if you can). Easy to type domain names are good for branding.
- Think Local: If your business is local then think about adding your region, city or state in the domain name (example: VegasAccounting.com). Only do it if it makes sense though.
- Domain name extension: Try to get the “.com” Top Level Domain (TLD) extension as it is the most popular. It is also the most widely accepted domain name extension. When people think about an website, their mind automatically pictures “domain-name.com” as the address. You can also use the “.net” and “.org” extensions if you cannot find a “.com” extension.
Copyright © Hamatiya Lanka . All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks






