පිරිමි දරුවන්ගේ කලිසමට යටින් වේවැලක් දමා අමුතුම ආකාරයේ අපචාර කළ බවට චෝදනා එල්ල වූ මාතලේ ප්‍රදේශයේ ගුරුවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුවියන් කිහිපදෙනකු ද ඔහු විසින් අපයෝජනය කර ඇති බවට මවුපියන් පොලිසියට කළ පැමිණිළිවල සඳහන්.
හය සහ හත පන්තිවල දෙමළ භාෂාව උගන්වන මෙම ගුරුවරයා සිසු දරුවන් විශාල පිරිසක් කායිකව, මානසික හා වාචිකව අපයෝජනය කළ බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද පොලිසිය පවසනවා.
අපයෝජනයට ලක්වූ බවට සැලකෙන දරුවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Copyright ©  Hamatiya Lanka . All rights reserved.
Blogger template created by  Templates Block  in collaboration with  Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange  and supported by Web Hosting Geeks






 
 
 


 
 
 
.jpg) 
 
 
 
 

0 comments:
Post a Comment