A python that shocked a five-year-old-fashioned boy and his family when they discovered it in their toilet might have been on the loose in the area for around two months, it emerged today. The boy discovered the unwelcome company when the boy opened the lid in his family bathroom in South end. Following media coverage of the snake’s rescue his holder has now come forward, the BBC echo.
Reggie, the majestic python, escaped when Tim Yardley moved a few houses away and he had almost given up hope of ever finding him. The harmless snake, measuring touching 3ft petrified Laura Cowell and her son when it appeared in the family’s toilet last Wednesday. “He was frantic, and shaking, and I could tell something was wrong, but that was not what I expected,” she said. Local dragon specialist Rob Yeldham, bearer of Leigh-on-Sea pet workshop Scales and Fangs came to the rescue, prising the python from the porcelain.
His bearer recognised Reggie from the media insurance and contacted Yeldham to show him photos
ලොව පලමු නිරුවත් උද්යානය විවෘත වේ, පලමු දිනයේම අතිවිශාල ජනකායක් පැමිනෙයි
සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇගිලි පහ එකකට එකක් සමාන නොවන්නා සේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැගිලිවල ස්‌වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජීවන රහස් බොහෝ දුරට හෙළි කර ගත හැකිය.
මහපට ඇගිල්ල
ඇගිලි අතරින් සුවිශේෂ ස්‌ථානයක් මහපට ඇගිල්ලට හිමිවේ. සිකුරු මණ්‌ඩලයෙන් ආරම්භ වෙන සිකුරු ග්‍රහයාට අයත් යෑයි සැළකෙන මහපට ඇගිල්ල සාමුද්‍රික ශාස්‌ත්‍රයේ විශේෂ අවධානයක් යොමු කර ඇත. දැඩි ආත්ම ශක්‌තියකින් යුතු කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද නොසැලෙන භාරගත් කාර්යය මනාව ඉටු කරන පුද්ගලයින්ට පහසුවෙන් නොනැමෙන මහපට ඇගිල්ලක් පිහිටයි. ඇතැම් අයට අත්ලට සමාන නොවන තරමේ කුඩා මහපටැගිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු ක්‍රමානුකූල නොවේ අවුල් සහිතයි. අලස ගතියෙන් යුත් ඔවුන් ආහාරයට ගිජු වූ රාගාධිකවූවෝද වෙති. අත්ලට සමාන නොවන තරම් විශාල මාපටැගිලි ඇති අය උසස් සිතිවිලි සහිත වූ ඥානයෙන් මෙන්ම බලයෙන් යුතු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය වෙති. නිය සහිත මුදුන් පුරුකෙන් අධිෂ්ඨාන ශක්‌තිය. නොපසුබට උත්සාහය, ආත්ම විශ්වාශයද දෙවන (මැද) පුරුකෙන් ඥාන ශක්‌තිය, විචාර බුද්ධිය, තීරණ ගැනීමේ ශක්‌තියද, සිකුරු මණ්‌ඩලය ලෙසද සැලකෙන තුන් වන (මුල) පුරුකෙන් ආලය, රාගාධික පැවතුම් ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව හා අනුකම්පාවද ප්‍රකට කෙරේ. වංචා සහගත ප්‍රෝඩාකාරී සිතිවිලි හා ක්‍රියාවන් ඇතිව ජීවත් වන අයගේ මහපට ඇගිල්ලේ මුදුන් පුරුක අනෙක් පුරුක්‌වලට වඩා කුඩාවට පිහිටයි. යම්කිසි කරුණක් ගැන සාධාර”ය ලෙස තීරණයක් ගන්නා අයගේ මාපට`ගිල්ලේ දෙවන පුරුක අනික් පුරුක්‌වලට වඩා දික්‌ව පිහිටයි.
The Art of SEO: Mastering Search Engine Optimization by Eric Enge
English | 5 Sept. 2015 | ISBN: 1491948965 | 976 Pages | EPUB/MOBI/PDF (True) | 275.83 MB
English | 5 Sept. 2015 | ISBN: 1491948965 | 976 Pages | EPUB/MOBI/PDF (True) | 275.83 MB
Copyright © Hamatiya Lanka . All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks