Sinhala Edition English Edition Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Photography

Ads spot

Social

Recent

Comments

Beauty

Ads spot

About Us

චතුරිකා - ගයාන් මේ වසර අවසානයේ යුගදිවියට


මනාලියක් වෙන හීනය ඉක්මනටම සැබෑ වෙන නිසා හුඟක් සතුටින් ඉන්නේ - චතුරිකා






චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන පුංචි තිරයේ පෙම් යුවල මේ වෙනකොට සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා. ඒ වගේම ඔවුන්ගේ විවාහය ළඟදීම සිද්ධවෙනවා කියලත් පුවත්පතකට කියලා තිබුණා.

ගයාන් කියන විදියට විවාහයට තවම දිනයක් නියම කරලා නම් නැහැලු. ඔහුගේ නිර්මාණ කිහිපයක් අවසන් කරන්න තියෙන නිසා ඒවාගෙන් පස්සේ වැඩකටයුතු අවසන් වුණ ගමන්ම වෙනවලු. බොහෝදුරට මේ වසර අවසානයේදී මේ දෙන්නා විවාහ වෙයි කියලා තමයි ගයාන් කියන්නේ.


0 comments:

Post a Comment